සූර්ය ශක්තියට මාරුවිය යුත්තේ ඇයි?

විදුලි වියදම අත්හිටුවීම
අවම නඩත්තු වියදම
විදුලි විසන්දිවීම් වලින් තොර වීම
පරිසර හිතකාමී වීම

මාවාටිනී පුද්ගලික සමාගම වෙත සාදරයෙන් පිළිගනිමු

ක්ෂණික ඇමතුම්

+94 77 7277 677

සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීම සදහා අවශ්‍ය උපදේෂන සේවාව සැපයීම හා ඇස්තමේන්තු සකස් කිරීම මෙන්ම වගකීමක් සහිතව සූර්ය කෝෂ පද්ධතියක් ස්ථාපනය කිරීම අපගේ කාර්ය වේ. සාමාන්‍ය නිවාස සඳහා On Grid ක්‍රමය යටතේද, විදුලිය නොමැති ස්ථාන සඳහා Off Grid ක්‍රමය යටතේද ස්ථාපනය කරදිය හැක. On Grid ක්‍රමයට සූර්ය කෝෂ පද්ධති ස්ථාපනයේදී අවශ්‍ය ණය පහසුකම් බැංකු මගින් ලබා දීමද අප විසින් කරනු ලබයි.

Solar Panel
සූර්ය කෝෂ මගින් විදුලිය
Sola Eco System

අපගේ මෑත කාලීන ව්‍යාපෘති

සෑම විටම උසස් තත්වයේ සේවාවක් සැපයීම අපගේ අරමුන වන අතර අප විසින් එසේ නිම කළ ව්‍යපෘති කිහිපයක් මේ ලෙස දක්වමු

නිට්ටඹුව

මීරිගම

පොල්ගහවෙල